Skip to main content

Posts

Showing posts from October, 2014

Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය

අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න ..

අන්තර්ජාලයෙන් සීඝ්‍රගාමීව ගොනු බාමු...

අන්තර්ජාලයෙන් ගොනු බාගත කිරීමේදී ඉතාමත් ඉක්මණින් සහ කිහිප විටකදී බාගන්න. මෙන්න මෘදුකාංගයක්. මේකෙ නම internet download manager මේකෙ crack එකත් අඩංගුයි. බාගන්න පිවිසෙන්න .

පරණ විදිහට ෆයිල් සොයා ඇතිවෙලාද?

ඔබට අවශ්‍ය ගොනු පිළිවෙලකට හා නිවැරදිවම සොයාගන්න. මෙන්න මෘදුකාංගයක් ඇවිත් බාගන්න.

මෙන්න නියම ප්‍රතිවෛරස මෘදුකාංගයක් !!!!!!!!!!!!!

මෙන්න නියම ප්‍රතිවෛරස මෘදුකාංගයක් මේකෙ විශේෂත්වය තමයි බලවත් ගිනිපවුරක් මේ සමඟ ලබා දී තිබීමයි. අනික මෙම මෘදුකාංගය කිසිම මුදලක් වැය නොකර භාවිත කරන්න පුළුවන්. මේකෙ නම Zone Alarm. බාගන්න පිවිසෙන්න.

පවුලේ දින සටහනක් තිබ්බොත් කොහොමද?

මෙන්න නියම මෘදුකාංගයක් මේකෙන් පුළුවන් ඕනෑම විදිහකට කැලැන්ඩරයක් නිර්මාණය කරන්න. මෙතනින් බාගන්න .

මෙන්න හොඳ ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක් - Pear Linux

මෙන්න හොඳ ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක් දැනගන්න මෙතනින් කොටන්න.

යූඑස්බී මුර දැමීම. - USB Secure

මෙමඟින් යූඑස්බී ඩ්‍රයිවර් මුර පද වලින් ආරක්ෂා කිරීමටත් බාහිරින් සම්බන්ධ කරන ඩ්‍රයිවර් ආරක්ෂා කිරීමටත් එක් ක්ලික් එකකින් ආරක්ෂා කිරීමටත් පෝටබල් තනි ඇප්ලිකේෂන් එකකි. බාගැනීමට පිවිසෙන්න.

මුරපද බිඳීම - Unlock Password

  මුර පද බිඳීම මෙහෙයුම් පද්ධතියේ සකසා තිබෙන ඕනෑම යූසර් එකවුන්ට් එකක් පාස්වර්ඩ් පහසුවෙන් ඉවත්කර ගන්නට මෙම මෘදුකාංගය භාවිතා කළ හැක.  Advance Password Recovery ඇප්ලිකේෂන් වින්ඩෝ එකෙහි Account ptaching  යන්න වෙත යා යුතුයි. ඉන් පසු user name ඩ්‍රොප්ඩව්න් මෙනුවෙහි අවශ්‍ය යූසර් නේම් එක තෝරා පහළින් ඇති Remove Password  නම් බට්න් එක ක්ලික් කළ විට පාස්වර්ඩ් එක ඉවත් වෙයි. ඒ වෙනුවට වෙනුවට පාස්වර්ඩ් එකක් ලබාදිය යුතු නම් එම පාස්වර්ඩ් එක New Password යන්න ඉදිරියේ තිබෙන ටෙක්ස්ට් බොක්ස් එක තුළ සටහන් කළ යුතුයි මෘදුකාංගය බාගැනීමට පිවිසෙන්න

වෙබ් අඩවිවල සැරිසරන්න. මෙන්න බ්‍රව්සරය - Torch Browser

ඉක්මණින් සහ තත්වයෙන් උසස් ලෙස වීඩියෝ බලන්න. ටොරන්ට් බාන්න.  සිංදු අහන්න. මෙන්න අළුත්ම ටෝච් බ්‍රව්සරය බාගැනීම සඳහා පිවිසෙන්න .

මෙන්න උණු උණුවෙන්ම මයික්‍රොසොෆ්ට් වින්ඩොස් 10 - New Microsoft 10 Beta version

වින්ඩොස් 10 පරිගණකයට ඇතුළත් කිරීමට තිබිය යුතු පද්ධති අවශ්‍යතා:- 1 Ghz හෝ ඊට වඩා වේගවත් ප්‍රොසෙසරයක් රැම් මතකය 1 GB 32 බිට් සංස්කරණය සඳහාත් 2 GB64 බිට් සංස්කරණය සඳහාත් දෘඪ තැටියෙ ඉඩ 16GB ද ග්‍රැෆික් කාඩ් පත directx 9 සඳහා ක්‍රියාකළ යුතුයි වැදගත්:- ඇතැම් දෘඩාංග ඇතැම් විට ක්‍රියා නොකළ හැකිය. ඇතැම් විට windows media player තුළ DVD ක්‍රියාත්මක නොවේ බාගැනීමට පිවිසෙන්න .

පරිගණකය ආරක්ෂා කරගන්න මෙන්න මගෙන් ප්‍රතිවෛරස මෘදුකාංගයක් - Kaspersky Internet Security 2015 Full Version

මෙන්න මගෙන් Kaspersky internet security 2015  සම්පූර්ණ මෘදුකාංගයම. පහතින් බාගන්න. අදහස් පහතින් දක්වන්න.

ගීත සංස්කරණය කරන්න මෙන්න උදව්වක් - Virtual Dj 8.0

ගීත වලට අමතර කොටස්, නාද රටා හෝ වාදන කාණ්ඩ හෝ හඬක් එක් කිරීම සඳහා යොදාගත හැකි විශිෂ්ඨ මෘදුකාංගයකි. බාගැනීමට පහතින් කොටන්න.   මෘදුකාංගය බාගත් ඔබගේ අදහස් පහතින් දක්වන්න.

ගෘහයක සැකැස්මක් නිර්මාණය කිරීම. (දෙවන කොටස)

මං කලින් වතාවේ sweet home 3D හි සැලැස්මක් ඇඳීම සඳහා අත්‍යාවශ්‍යම tool ටිකක් සඳහන් කරා. අද මම කියලා දෙන්න යන්නෙ ඇඳගත් සැලැස්මෙ බිත්ති වර්ණ ගන්වන හැටි සහ බිම වර්ණවත් කරන හැටි 01. පළමුව ඇඳගත් බිත්තිය ඩබල් ක්ලික් කළ පසු  modify walls  නම් dialog box එකක් දිස්වේවි. 02. එහි left side හි color, Texture යන්නෙන් බිත්තියෙ වම් පැත්තේ වර්ණය හෝ මෝස්තරයත් සකස් කළ හැකියි. 03. එහි Right side හි color, Texture යන්නෙන් බිත්තියෙ දකුණු පැත්තේ වර්ණය හෝ මෝස්තරයත් සකස් කළ හැකියි. Matt,Shiny තුළින් මතුපිට ස්වභාවය වෙනස් කළ හැක.   04.තවද මෙහි Height කොටස තුළ බිත්තියේ උස මට්ටම් වල වෙනස් කම් කළ හැක. තවද එහි යටතේ තියෙන Thickness,Arc extent යන කොටස් වලින් ඝනකමත්, කෝණයත් සැකසිය හැකිය.

වැඩ ගොඩක් කරද්දි ගොඩක් මෙහෙයුම් තිර තිබුණ නම් හොඳයි නේද? - About Virtual Box

මෙන්න විසඳුම ඔබේ පරිගණකයට virtual box ඇතුලත් කරගන්න. මෙන්න මගෙන් සයිට් එකෙ ලින්ක් එක. වෙබ් අඩවියට පිවිසීමට මෙතන කොටන්න. නැත්නම් software පිටුවට පිවිසෙන්න.

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග පරිගණකයටත් - Android Apps for Computer

මේකෙ නම Bluestack App player මේකෙන් ඔයාලට android platform එක අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් ක්‍රියාකරවීමට හැකියාව ලැබෙනවා. බාගැනීමට මෙතන කොටන්න.