Skip to main content

මුරපද බිඳීම - Unlock Password

 
මුර පද බිඳීම
මෙහෙයුම් පද්ධතියේ සකසා තිබෙන ඕනෑම යූසර් එකවුන්ට් එකක් පාස්වර්ඩ් පහසුවෙන් ඉවත්කර ගන්නට මෙම මෘදුකාංගය භාවිතා කළ හැක.  Advance Password Recovery ඇප්ලිකේෂන් වින්ඩෝ එකෙහි Account ptaching  යන්න වෙත යා යුතුයි. ඉන් පසු user name ඩ්‍රොප්ඩව්න් මෙනුවෙහි අවශ්‍ය යූසර් නේම් එක තෝරා පහළින් ඇති Remove Password  නම් බට්න් එක ක්ලික් කළ විට පාස්වර්ඩ් එක ඉවත් වෙයි. ඒ වෙනුවට වෙනුවට පාස්වර්ඩ් එකක් ලබාදිය යුතු නම් එම පාස්වර්ඩ් එක New Password යන්න ඉදිරියේ තිබෙන ටෙක්ස්ට් බොක්ස් එක තුළ සටහන් කළ යුතුයි


මෘදුකාංගය බාගැනීමට පිවිසෙන්න

Comments

Popular posts from this blog

Track Android

android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

රාවනා රජතුමා ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය. එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.

Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය

අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න ..