Skip to main content

ඩ්‍රයිව් එක හංගමු

Step 1.  Start – Run මත ක්ලික් කරන්න
Step 2. විවෘත වන වින්ඩෝව මත ” сmd ” අැතුළු කරන්න.
Step 3. විවෘත වන Command prompt හි ” Dіskраrt ” ටයිප් කර අැතුළු කරන්න
Step 4. දැන් ඔබ  ” lіst vоlumе ” යැයි ටයිප් කර ඩ්‍රයිව් ලැයිස්තුව ලබාගන්න
Step 5. ඔබට සඟවන්න අවශ්‍ය ඩ්‍රයිව් එක අැතුළු කරන්න උදා - ” Select volume E ”  and hit Enter.
නැතිනම් අවශ්‍ය vоlumе D , නම් ” Select vоlumе D ” අැතුළු කරන්න.
Step 6. සැඟවීම සඳහා “ Remove letter E ” ලෙස ටයිප් කර අැතුළු කරන්න.
_____________________________________________________________________________________
සැඟවූ ඩ්‍රයිව් එක නැවත ලබාගන්නStep 1. කලින් සිදුකළ දේවල් 5 නැවත කරන්න.
Step 2. මුලින් මෙන් සැඟවූ ඩ්‍රයිව් එක තෝරන්න
Select volume E
Step 3. කලින් අවස්ථාවේදී   අැතුළු කළ ” Remove letter E ” , වෙනුවට ” Assign letter Eඅැතුළු කරන්න
Step 4. පසුව පරිගණකය නැවත පණ ගන්වන්න

Note : This is for Educational Purpose only, Perform the Trick at your Own Risk, smarttricks.net is not liable for any damage you cause to your Computer.



Comments

Popular posts from this blog

Track Android

android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

රාවනා රජතුමා ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය. එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.

Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය

අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න ..