Step 1. Start – Run මත ක්ලික් කරන්න Step 2. විවෘත වන වින්ඩෝව මත ” сmd ” අැතුළු කරන්න. Step 3. විවෘත වන Command prompt හි ” Dіskраrt ” ටයිප් කර අැතුළු කරන්න Step 4. දැන් ඔබ ” lіst vоlumе ” යැයි ටයිප් කර ඩ්‍රයිව් ලැයිස්තුව ලබාගන්න Step 5. ඔබට සඟවන්න අවශ්‍ය ඩ්‍රයිව් එක අැතුළු කරන්න උදා - ” Select volume E ” and hit Enter. නැතිනම් අවශ්‍ය vоlumе D , නම් ” S elect vоlumе D ” අැතුළු කරන්න. Step 6. සැඟවීම සඳහා “ Remove letter E ” ලෙස ටයිප් කර අැතුළු කරන්න. _____________________________________________________________________________________ සැඟවූ ඩ්‍රයිව් එක නැවත ලබාගන්න Step 1. කලින් සිදුකළ දේවල් 5 නැවත කරන්න. Step 2. මුලින් මෙන් සැඟවූ ඩ්‍රයිව් එක තෝරන්න ” Select volume E ” Step 3 . කලින් අවස්ථාවේදී අැතුළු කළ ” Remove letter E ” , වෙනුවට ” Assign letter E ” අැතුළු කරන්න Step 4. පසුව පරිගණකය නැවත පණ ගන්වන්න Note : This is for Educational Purpose only, Perform the Trick at your Own Risk, smarttricks.net is not liable f...
Free Software & tricks for everyone
![http://torcache.net/torrent/57E43C536B37D8A4B32A750A95C87D05FDEE90C6.torrent?title=[kickass.to]adobe.cs6.master.collection.crack](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUZE7mqSUNqFnlSBjx1aH_Xoe89dcoKsbjoVTgj8iTzNOxciAFThsdNNblH5VE4Y44mzMckg-zhTxs68GZ4qbWvUsTKfo9fRSml6vuNM2aL95n2TDoGC0LxIn2RwFWNjq3945L8cS1MGs/s1600/Click-here-to-download-now.png)
Comments