Skip to main content

Posts

Showing posts with the label camera mouse

මෙන්න වෙබ් කැමරාවෙන් පරිගණකාය හසුරවන්න.

මෙන්න වෙබ් කැමරාවෙන් පරිගණකාය හසුරවන්න. මේකට වර්ණයක් හෝ අංගයක් ලබා දුන් විට එය ගමන් කරන අන්දමට මවුස් පොයින්ටර් එක ගමන් කරයි. එහි සැකසුම් මඟින් ක්ලික් විය යුතු අන්දම ලබාදිය හැකියි. එහි තවත් විස්තර ඇතුළත් PDF ගොනුව මෙතනින් බාගන්න.