Skip to main content

Posts

Showing posts with the label Unlock Password

මුරපද බිඳීම - Unlock Password

  මුර පද බිඳීම මෙහෙයුම් පද්ධතියේ සකසා තිබෙන ඕනෑම යූසර් එකවුන්ට් එකක් පාස්වර්ඩ් පහසුවෙන් ඉවත්කර ගන්නට මෙම මෘදුකාංගය භාවිතා කළ හැක.  Advance Password Recovery ඇප්ලිකේෂන් වින්ඩෝ එකෙහි Account ptaching  යන්න වෙත යා යුතුයි. ඉන් පසු user name ඩ්‍රොප්ඩව්න් මෙනුවෙහි අවශ්‍ය යූසර් නේම් එක තෝරා පහළින් ඇති Remove Password  නම් බට්න් එක ක්ලික් කළ විට පාස්වර්ඩ් එක ඉවත් වෙයි. ඒ වෙනුවට වෙනුවට පාස්වර්ඩ් එකක් ලබාදිය යුතු නම් එම පාස්වර්ඩ් එක New Password යන්න ඉදිරියේ තිබෙන ටෙක්ස්ට් බොක්ස් එක තුළ සටහන් කළ යුතුයි මෘදුකාංගය බාගැනීමට පිවිසෙන්න