Skip to main content

Posts

Showing posts with the label windows 10

මෙන්න උණු උණුවෙන්ම මයික්‍රොසොෆ්ට් වින්ඩොස් 10 - New Microsoft 10 Beta version

වින්ඩොස් 10 පරිගණකයට ඇතුළත් කිරීමට තිබිය යුතු පද්ධති අවශ්‍යතා:- 1 Ghz හෝ ඊට වඩා වේගවත් ප්‍රොසෙසරයක් රැම් මතකය 1 GB 32 බිට් සංස්කරණය සඳහාත් 2 GB64 බිට් සංස්කරණය සඳහාත් දෘඪ තැටියෙ ඉඩ 16GB ද ග්‍රැෆික් කාඩ් පත directx 9 සඳහා ක්‍රියාකළ යුතුයි වැදගත්:- ඇතැම් දෘඩාංග ඇතැම් විට ක්‍රියා නොකළ හැකිය. ඇතැම් විට windows media player තුළ DVD ක්‍රියාත්මක නොවේ බාගැනීමට පිවිසෙන්න .