Skip to main content

මෙන්න උණු උණුවෙන්ම මයික්‍රොසොෆ්ට් වින්ඩොස් 10 - New Microsoft 10 Beta version



වින්ඩොස් 10 පරිගණකයට ඇතුළත් කිරීමට තිබිය යුතු පද්ධති අවශ්‍යතා:-
1 Ghz හෝ ඊට වඩා වේගවත් ප්‍රොසෙසරයක්
රැම් මතකය 1 GB 32 බිට් සංස්කරණය සඳහාත් 2 GB64 බිට් සංස්කරණය සඳහාත්
දෘඪ තැටියෙ ඉඩ 16GB ද
ග්‍රැෆික් කාඩ් පත directx 9 සඳහා ක්‍රියාකළ යුතුයි

වැදගත්:- ඇතැම් දෘඩාංග ඇතැම් විට ක්‍රියා නොකළ හැකිය.
ඇතැම් විට windows media player තුළ DVD ක්‍රියාත්මක නොවේ

බාගැනීමට පිවිසෙන්න.

Comments

Popular posts from this blog

Track Android

android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

රාවනා රජතුමා ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය. එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.

Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය

අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න ..