ඉක්මණින් සහ තත්වයෙන් උසස් ලෙස වීඩියෝ බලන්න. ටොරන්ට් බාන්න. සිංදු අහන්න. මෙන්න අළුත්ම ටෝච් බ්‍රව්සරය බාගැනීම සඳහා පිවිසෙන්න.
Step 1. Start – Run මත ක්ලික් කරන්න Step 2. විවෘත වන වින්ඩෝව මත ” сmd ” අැතුළු කරන්න. Step 3. විවෘත වන Command prompt හි ” Dіskраrt ” ටයිප් කර අැතුළු කරන්න Step 4. දැන් ඔබ ” lіst vоlumе ” යැයි ටයිප් කර ඩ්‍රයිව් ලැයිස්තුව ලබාගන්න Step 5. ඔබට සඟවන්න අවශ්‍ය ඩ්‍රයිව් එක අැතුළු කරන්න උදා - ” Select volume E ” and hit Enter. නැතිනම් අවශ්‍ය vоlumе D , නම් ” S elect vоlumе D ” අැතුළු කරන්න. Step 6. සැඟවීම සඳහා “ Remove letter E ” ලෙස ටයිප් කර අැතුළු කරන්න. _____________________________________________________________________________________ සැඟවූ ඩ්‍රයිව් එක නැවත ලබාගන්න Step 1. කලින් සිදුකළ දේවල් 5 නැවත කරන්න. Step 2. මුලින් මෙන් සැඟවූ ඩ්‍රයිව් එක තෝරන්න ” Select volume E ” Step 3 . කලින් අවස්ථාවේදී අැතුළු කළ ” Remove letter E ” , වෙනුවට ” Assign letter E ” අැතුළු කරන්න Step 4. පසුව පරිගණකය නැවත පණ ගන්වන්න Note : This is for Educational Purpose only, Perform the Trick at your Own Risk, smarttricks.net is not liable for any damage you cause to y
Comments