ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග පරිගණකයටත් - Android Apps for Computer October 07, 2014 මේකෙ නම Bluestack App player මේකෙන් ඔයාලට android platform එක අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් ක්‍රියාකරවීමට හැකියාව ලැබෙනවා. බාගැනීමට මෙතන කොටන්න. Share Get link Facebook X Pinterest Email Other Apps Labels Android Apps for windows Bluestack App player free download Share Get link Facebook X Pinterest Email Other Apps Comments
Track Android December 19, 2015 android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........ Read more
රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක් ද ? November 13, 2015 රාවනා රජතුමා ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක් සංස්‌කෘතියක් ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය. එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක් පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ. Read more
Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය October 24, 2014 අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න .. Read more
Comments