Skip to main content

ගෘහයක සැකැස්මක් නිර්මාණය කිරීම. (දෙවන කොටස)


මං කලින් වතාවේ sweet home 3D හි සැලැස්මක් ඇඳීම සඳහා අත්‍යාවශ්‍යම tool ටිකක් සඳහන් කරා. අද මම කියලා දෙන්න යන්නෙ ඇඳගත් සැලැස්මෙ බිත්ති වර්ණ ගන්වන හැටි සහ බිම වර්ණවත් කරන හැටි

01. පළමුව ඇඳගත් බිත්තිය ඩබල් ක්ලික් කළ පසු  modify walls  නම් dialog box එකක් දිස්වේවි.

02. එහි left side හි color, Texture යන්නෙන් බිත්තියෙ වම් පැත්තේ වර්ණය හෝ මෝස්තරයත් සකස් කළ හැකියි.

03. එහි Right side හි color, Texture යන්නෙන් බිත්තියෙ දකුණු පැත්තේ වර්ණය හෝ මෝස්තරයත් සකස් කළ හැකියි. Matt,Shiny තුළින් මතුපිට ස්වභාවය වෙනස් කළ හැක.
 
04.තවද මෙහි Height කොටස තුළ බිත්තියේ උස මට්ටම් වල වෙනස් කම් කළ හැක.
තවද එහි යටතේ තියෙන Thickness,Arc extent යන කොටස් වලින් ඝනකමත්, කෝණයත් සැකසිය හැකිය.

Comments

Popular posts from this blog

Track Android

android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

රාවනා රජතුමා ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය. එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.

Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය

අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න ..