අන්තර්ජාලයෙන් ගොනු බාගත කිරීමේදී ඉතාමත් ඉක්මණින් සහ කිහිප විටකදී බාගන්න. මෙන්න මෘදුකාංගයක්. මේකෙ නම internet download manager මේකෙ crack එකත් අඩංගුයි. බාගන්න පිවිසෙන්න.
වින්ඩොස් 10 පරිගණකයට ඇතුළත් කිරීමට තිබිය යුතු පද්ධති අවශ්‍යතා:- 1 Ghz හෝ ඊට වඩා වේගවත් ප්‍රොසෙසරයක් රැම් මතකය 1 GB 32 බිට් සංස්කරණය සඳහාත් 2 GB64 බිට් සංස්කරණය සඳහාත් දෘඪ තැටියෙ ඉඩ 16GB ද ග්‍රැෆික් කාඩ් පත directx 9 සඳහා ක්‍රියාකළ යුතුයි වැදගත්:- ඇතැම් දෘඩාංග ඇතැම් විට ක්‍රියා නොකළ හැකිය. ඇතැම් විට windows media player තුළ DVD ක්‍රියාත්මක නොවේ බාගැනීමට පිවිසෙන්න .
Comments