ගෘහයක සැකැස්මක් නිර්මාණය කිරීම. (පළමු කොටස)
මුලින්ම
SweetHome3D ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න
එහි create wall මඟින් බිත්තිය
නිර්මාණය කරගත හැක.
එහි create room මඟින් පොළොව සහ
සිවිලිම නිර්මාණය කරගත හැක.
එහි create dimensions මඟින් වර්ග අඩි ප්රමාණය
ලකුණු කරගත හැක.
එහි Add catelog selected furniture to home මඟින් ගේ දොර
උපකරණ සහ අනෙක් උපාංග ඇතුල් කළ හැක.
එහි select object in plan ටූලය මඟින් ගේ
තුළ උපකරණ තෝරාගත හැකිය.
එහි Pan
object in plan ටූලය
මඟින් ගේ සැකැස්ම තුළ සැරිසැරිය හැකිය
Comments