Skip to main content

ගෘහයක සැකැස්මක් නිර්මාණය කිරීම. (පළමු කොටස)



ගෘහයක සැකැස්මක් නිර්මාණය කිරීම. (පළමු කොටස)


මුලින්ම SweetHome3D ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න





එහි create wall මඟින් බිත්තිය නිර්මාණය කරගත හැක.
එහි create room මඟින් පොළොව සහ සිවිලිම නිර්මාණය කරගත හැක.
එහි create dimensions මඟින් වර්ග අඩි ප්‍රමාණය ලකුණු කරගත හැක.
එහි Add catelog selected furniture to home මඟින් ගේ දොර උපකරණ සහ අනෙක් උපාංග ඇතුල් කළ හැක.
එහි select object in plan ටූලය මඟින් ගේ තුළ උපකරණ තෝරාගත හැකිය.
එහි Pan object in plan ටූලය මඟින් ගේ සැකැස්ම තුළ සැරිසැරිය හැකිය

Comments

Anonymous said…
Good Luck!

Popular posts from this blog

Track Android

android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

රාවනා රජතුමා ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය. එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.

Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය

අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න ..