Skip to main content

Track Android

android 4න් එකක
sms
mms
call history
browsing history
system activities
location


කියන ඔක්කොම track කරගන්න........


හරි කරන්න තියන්නේ මෙහෙමයි.
මේ ලින්ක් එකේ තියන app එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඊට පස්සේ install කරද්දී මතක ඇතුව data ඕන කරලා අලුතෙන් අකවුන්ට් එකක් හදන්න.
ලොකු දෙයක් කරන්න නැහැ username එකකුයි password එකයි
email address එකයි දෙන්න තියන්නේ.

ඊට පස්සේ app එක 4න් එකේ තියනවද කියලවත් හොයාගන්න බැහැ. icon එකක් home screen එකේ පෙන්නන්නේ නැහැ. (හොර වැඩකට කියාපු බාන්ඩ්.)
අපේ කට්ටිය ඉතින් හොයා හොයනේ ඉන්නේ හොර වැඩක් කරගන්න පුළුවන් දෙයක්.

හරි දැන් app එක install කරගත්තනේ. ඊට පස්සේ මොනිටර් කරගන්න යන්න වෙනවා අපි app
එක install කරද්දී දුන්න email address එකට. එකට ගිහින් verify කරලා ඒ තියන link එකෙන් log වෙන්න කලින් දීපු username එකයි password එකයි දාල.


 Click Here










Comments

Popular posts from this blog

ඩ්‍රයිව් එක හංගමු

Step 1.   Start – Run මත ක්ලික් කරන්න Step 2. විවෘත වන වින්ඩෝව මත ” сmd ” අැතුළු කරන්න. Step 3. විවෘත වන Command prompt හි ” Dіskраrt ” ටයිප් කර අැතුළු කරන්න Step 4. දැන් ඔබ  ” lіst vоlumе ” යැයි ටයිප් කර ඩ්‍රයිව් ලැයිස්තුව ලබාගන්න Step 5. ඔබට සඟවන්න අවශ්‍ය ඩ්‍රයිව් එක අැතුළු කරන්න උදා - ” Select volume E ”  and hit Enter. නැතිනම් අවශ්‍ය vоlumе D , නම් ” S elect vоlumе D  ” අැතුළු කරන්න. Step 6. සැඟවීම සඳහා “ Remove letter E ” ලෙස ටයිප් කර අැතුළු කරන්න. _____________________________________________________________________________________ සැඟවූ ඩ්‍රයිව් එක නැවත ලබාගන්න Step 1. කලින් සිදුකළ දේවල් 5 නැවත කරන්න. Step 2. මුලින් මෙන් සැඟවූ ඩ්‍රයිව් එක තෝරන්න ” Select volume E ” Step 3 . කලින් අවස්ථාවේදී   අැතුළු කළ ” Remove letter E ” , වෙනුවට ” Assign letter E ” අැතුළු කරන්න Step 4. පසුව පරිගණකය නැවත පණ ගන්වන්න Note : This is for Educational Purpose only, Perform the Trick at your Own Risk, smarttricks.net is not liable f...

ඔබත් කාටූන් හදන්න කැමතිද?......... (CrazyTalk Animator)

මෙම මෘදුකාංය මගින් 2D පින්තූර කාටූන් වීඩියෝවක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. වැඩි විස්තර ඉහත වීඩියෝවෙන් නරඹන්න. බාගැනීම සඳහා මෙතන කොටන්න

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

රාවනා රජතුමා ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය. එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.