මුලින්ම පහලින් තියෙන ලින්ක් එකෙන් මෘදුකාංගය බාගන්න
Click Here
පළමු පියවර:- Mobile Partner හෝ අනෙක් මෘදුකාංගයක් ස්ථාපිත කරගන්න.
දෙවන පියවර:- ස්ථාපිත කරගත් පසු Huawei Unlock tool ගොනුව විවෘත කරගන්න.
*වැදගත්: සියළුම Dongle/Modem හා සබැඳි ගොනුවලින් (Application) ඉවත්වන්න.
තෙවන පියවර:- මොඩමය අඩංගු දොරටුව (Port) එක තෝරාගන්න.
සිව්වන පියවර:- සම්බන්ධ කිරීම ක්‍රියා කරවන්න.
පසුව , මෘදුකාංගය මඟින් මොඩමයේ IMEI,මාදිලිය සහ නිෂ්පාදනය පෙන්වයි.
පස්වන පියවර:- Get This IMEI තෝරන්න. නැත්නම් අතින් ඇතුල් කරන්න.
සයවන පියවර:- Get unlock code තෝරන්න.
එමඟින් අගුලු කේතය IMEI අංකයට අනුව සකසා දේ.
සත්වන පියවර:- අගුලු කේතය යවන්න.
###### දැන් ඔබට රිසි සේ ඩොන්ගලය භාවිතා කළ හැකිය.
_______________________________________________________________________
සටහන
*මෙමඟින් ඔබට ඩොන්ගලයේ අගුලු හැරීමට නොහැකි වුවහොත් නැවත නැවතත් එය සිදුකිරීමෙන් වළකින්න. නැතහොත් එය ක්‍රියාවිරහිත වීමට ඉඩ ඇත.

Generate Unlock Code Only
- Enter IMEI in IMEI textbox in Unlock Section
- Click 'Get Unlock Code'
Unlock Using Your Unlock Code
- Connect Dongle First, and Install Software, Drivers
- Close all Other Application
- Connect To Dongle using This Software
- Enter User Unlock Code in 'Unlock Section'
- Click Send Unlock Code
How Find Correct Port of Dongle
*Need Install Software (Mobile Partner or other comes with Dongle)
- Right Click My Computer
- Goto 'Manage'
- Click 'Device Manager' in Side Bar
- Click + Mark infrontof 'Modems'
- Right Click 'Huawei Mobile Connect - 3G Modem'
- Select 'Properties'
- In Properties Windows, Goto 'Modem Tab'
- There is Port use for Dongle Eg: Port: COM4
Also New Mobile Partner Software, It show Com Port,
Click Tools Menu> Select Diagnostic
In 1st Page Shoe Application Port. U can also use it
Comments