Skip to main content

කොහොමද මෘදුකාංගයක් මඟින් Huawei Dongle එකක් unlock කරන්නේ?

මුලින්ම පහලින් තියෙන ලින්ක් එකෙන් මෘදුකාංගය බාගන්න
Click Here

පළමු පියවර:-   Mobile Partner හෝ අනෙක් මෘදුකාංගයක් ස්ථාපිත කරගන්න.

දෙවන පියවර:-   ස්ථාපිත කරගත් පසු Huawei Unlock tool ගොනුව විවෘත කරගන්න.

*වැදගත්:  සියළුම  Dongle/Modem හා සබැඳි  ගොනුවලින් (Application) ඉවත්වන්න.

තෙවන පියවර:-  මොඩමය අඩංගු දොරටුව (Port) එක තෝරාගන්න.

සිව්වන පියවර:- සම්බන්ධ කිරීම ක්‍රියා කරවන්න.
                          පසුව , මෘදුකාංගය මඟින් මොඩමයේ IMEI,මාදිලිය  සහ නිෂ්පාදනය පෙන්වයි.

පස්වන පියවර:- Get This IMEI තෝරන්න. නැත්නම් අතින් ඇතුල් කරන්න.

සයවන පියවර:-  Get unlock code තෝරන්න.
             එමඟින් අගුලු කේතය IMEI අංකයට අනුව සකසා දේ.

සත්වන පියවර:-  අගුලු කේතය යවන්න.
          ######  දැන් ඔබට රිසි සේ ඩොන්ගලය භාවිතා කළ හැකිය.
_______________________________________________________________________
සටහන
*මෙමඟින් ඔබට ඩොන්ගලයේ අගුලු හැරීමට නොහැකි වුවහොත් නැවත නැවතත් එය සිදුකිරීමෙන් වළකින්න. නැතහොත් එය ක්‍රියාවිරහිත වීමට ඉඩ ඇත.
 
Generate Unlock Code Only
  • Enter IMEI in IMEI textbox in Unlock Section
  • Click 'Get Unlock Code'

Unlock Using Your Unlock Code
  • Connect Dongle First, and Install Software, Drivers
  • Close all Other Application
  • Connect To Dongle using This Software
  • Enter User Unlock Code in 'Unlock Section'
  • Click Send Unlock Code

How Find Correct Port of Dongle
*Need Install Software (Mobile Partner or other comes with Dongle)

  • Right Click My Computer
  • Goto 'Manage'
  • Click 'Device Manager' in Side Bar
  • Click + Mark infrontof 'Modems'
  • Right Click  'Huawei Mobile Connect - 3G Modem'
  • Select 'Properties'
  • In Properties Windows, Goto 'Modem Tab'
  • There is Port use for Dongle Eg: Port: COM4

Also New Mobile Partner Software, It show Com Port,
Click Tools Menu> Select Diagnostic
In 1st Page Shoe Application Port. U can also use it

Comments

Anonymous said…
Thank You friend

Popular posts from this blog

Adobe master collection CS6

වෙන වෙනම photoshop,premier,aftereffect  install කරගන්න එක අප්පිරියා වෙන වැඩක් හින්දා මෙන්න ඔක්කොම පහළ තියෙන ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න.  හැබැයි torrent සොෆ්ට්වෙයාර් ලින්ක් එකක්

Track Android

android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........

Virtual Dj 8 ( නව සංස්කරණය )

මම අද ගෙනාවේ අපි කැමති සිංදු අවශ්‍ය අාකාරයට සකසා ගත හැකි මෘදුකාංගයක්. මේක ස්ථාපනය කරගන්න වින්ඩොස් 10 සංස්කරණය හෝ MacOs 10.11 සංස්කරණය අවශ්‍ය වෙනවා. මෙතනින් පිවිසෙන්න වැඩි විස්තර - VirtualDJ is a software used by DJs to replace their turntables and CD players, and use digital music instead of vinyl and CDs. It lets you "mix" your songs, by playing two or more tracks at the same time, adjust their relative speed so that their tempo will match, apply effects like loops etc, and crossfade from one side to the other. It also lets you scratch your songs, set and recall cues, and all the other regular features DJs expect to find to be able to mix. It will let you organize your collection of tracks and group them easily in a DJ-friendly way, using filter to find the hot songs, or find compatible bpm or key, access your previous playlists. And if you're missing a track, VirtualDJ will automatically find it on the Internet and stream it directly (*requires an...