Skip to main content

කොහොමද Huawei Dongle එකක් unlock කරන්නේ?




මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.
මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන්
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.

අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586

දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න

මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න.
අපේ උදාහරනයේ විදිහටනම් COM4.ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.

දැන් HyperTerminal එක connect කරගන්න.

දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට

AT^CARDLOCK= "########" විධානය ලබාදෙන්න.  ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK="41850586"

එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0
ලබෙවි.

දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා.
 වැදගත් :- උත්සාහ කළ හැක්කේ 10 වරක් පමණි

Comments

Popular posts from this blog

ඩ්‍රයිව් එක හංගමු

Step 1.   Start – Run මත ක්ලික් කරන්න Step 2. විවෘත වන වින්ඩෝව මත ” сmd ” අැතුළු කරන්න. Step 3. විවෘත වන Command prompt හි ” Dіskраrt ” ටයිප් කර අැතුළු කරන්න Step 4. දැන් ඔබ  ” lіst vоlumе ” යැයි ටයිප් කර ඩ්‍රයිව් ලැයිස්තුව ලබාගන්න Step 5. ඔබට සඟවන්න අවශ්‍ය ඩ්‍රයිව් එක අැතුළු කරන්න උදා - ” Select volume E ”  and hit Enter. නැතිනම් අවශ්‍ය vоlumе D , නම් ” S elect vоlumе D  ” අැතුළු කරන්න. Step 6. සැඟවීම සඳහා “ Remove letter E ” ලෙස ටයිප් කර අැතුළු කරන්න. _____________________________________________________________________________________ සැඟවූ ඩ්‍රයිව් එක නැවත ලබාගන්න Step 1. කලින් සිදුකළ දේවල් 5 නැවත කරන්න. Step 2. මුලින් මෙන් සැඟවූ ඩ්‍රයිව් එක තෝරන්න ” Select volume E ” Step 3 . කලින් අවස්ථාවේදී   අැතුළු කළ ” Remove letter E ” , වෙනුවට ” Assign letter E ” අැතුළු කරන්න Step 4. පසුව පරිගණකය නැවත පණ ගන්වන්න Note : This is for Educational Purpose only, Perform the Trick at your Own Risk, smarttricks.net is not liable f...

Adobe master collection CS6

වෙන වෙනම photoshop,premier,aftereffect  install කරගන්න එක අප්පිරියා වෙන වැඩක් හින්දා මෙන්න ඔක්කොම පහළ තියෙන ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න.  හැබැයි torrent සොෆ්ට්වෙයාර් ලින්ක් එකක්

AVG AntiVirus Free 2016 v2016.121.7859

Features: Provides real-time protection to ensure computer is always safe via AVG Resident Shield AVG On-Demand Scanner allows users to schedule tests AVG E-mail Scanner checks for any malicious content hidden in e-mail messages AVG Virus Vault handles infected files safely Unlimited updates of the free virus database Blocks infected links Checks files before downloading Using AVG AntiVirus Free The installation package includes many components that are automatically installed by default. However, custom support allows users to select the components they would like to install. These components include identity, Web browsing and e-mail protection. Since AVG AntiVirus Free is ad-supported, it offers third-party tools and makes changes to Web browsers. However, we paid closer attention during installation and avoided clicking 'Next' unnecessarily, which was enough to skip the things we did not want. The new AVG AntiVirus Free has adopted the appearance of Wind...