Skip to main content

Posts

Showing posts from September, 2014

ගෘහයක සැකැස්මක් නිර්මාණය කිරීම. (පළමු කොටස)

ගෘහයක සැකැස්මක් නිර්මාණය කිරීම. ( පළමු කොටස) මුලින්ම SweetHome3D ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න එහි create wall මඟින් බිත්තිය නිර්මාණය කරගත හැක. එහි create room මඟින් පොළොව සහ සිවිලිම නිර්මාණය කරගත හැක. එහි create dimensions මඟින් වර්ග අඩි ප්‍රමාණය ලකුණු කරගත හැක. එහි Add catelog selected furniture to home මඟින් ගේ දොර උපකරණ සහ අනෙක් උපාංග ඇතුල් කළ හැක. එහි select object in plan ටූලය මඟින් ගේ තුළ උපකරණ තෝරාගත හැකිය. එහි Pan object in plan ටූලය මඟින් ගේ සැකැස්ම තුළ සැරිසැරිය හැකිය

කොහොමද මෘදුකාංගයක් මඟින් Huawei Dongle එකක් unlock කරන්නේ?

මුලින්ම පහලින් තියෙන ලින්ක් එකෙන් මෘදුකාංගය බාගන්න Click Here පළමු පියවර:-   Mobile Partner හෝ අනෙක් මෘදුකාංගයක් ස්ථාපිත කරගන්න. දෙවන පියවර:-   ස්ථාපිත කරගත් පසු Huawei Unlock tool ගොනුව විවෘත කරගන්න. *වැදගත්:  සියළුම  Dongle/Modem හා සබැඳි  ගොනුවලින් (Application) ඉවත්වන්න. තෙවන පියවර:-  මොඩමය අඩංගු දොරටුව (Port) එක තෝරාගන්න. සිව්වන පියවර:- සම්බන්ධ කිරීම ක්‍රියා කරවන්න.                           පසුව , මෘදුකාංගය මඟින් මොඩමයේ IMEI,මාදිලිය  සහ නිෂ්පාදනය පෙන්වයි. පස්වන පියවර:- Get This IMEI තෝරන්න. නැත්නම් අතින් ඇතුල් කරන්න. සයවන පියවර:-  Get unlock code තෝරන්න.              එමඟින් අගුලු කේතය IMEI අංකයට අනුව සකසා දේ. සත්වන පියවර:-  අගුලු කේතය යවන්න.           ######  දැන් ඔබට රිසි සේ ඩොන්ගලය භාවිතා කළ හැකිය. _______________________________________________________________________ සටහන *මෙමඟින් ඔබට ඩොන්ගලයේ අගුලු හැරීමට නොහැකි වුවහොත් නැවත නැවතත් එය සිදුකිරීමෙන් වළකින්න. නැතහොත් එය ක්‍රියාවිරහිත වීමට ඉඩ ඇත.   Generate Unlock Code Only Enter IMEI in IMEI textbox in Unlock Section

කොහොමද Huawei Dongle එකක් unlock කරන්නේ?

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි ( unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න. මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන් http://bb5.at/huawei.php?imei=############### ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම් http://bb5.at/huawei.php?imei=354300020014078 (needs internet connection) එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා. අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586 දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න මුලින්ම ම