Skip to main content

ෆයිල් හංගමු

ෆයිල් හංගමු
1. windowkey+R: . ඔබා Run command dialog box  එකට පිවිසෙන්න.
2. ඉන්පසු "cmd" . ටයිප් කර enter ක්ලික් කරන්න. ඉන් පසු  command prompt window එක දිස් වේවි.
3.ඉන් පසු "attrib +s +h "E:\folder" ( E:\folder වෙනුවට ඔබගේ folder එක තෝරන්න.
(නැවත , එම උපදේශය " '+' සමඟ '-' on both flags 's' and 'h')

Comments

Popular posts from this blog

Track Android

android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

රාවනා රජතුමා ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය. එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.

Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය

අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න ..