Skip to main content

Computer Tricks In Sinhala | NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු. CD/DVD Drive Eject වෙන්න

මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ.  මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා.  මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ.

  • Notepad Open කරගන්න.
  • යට තියන කෝඩ් එක එකේ දාගන්න.                                                                                                Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
    Set colCDROMs = oWMP.cdromCollection
    do
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    End If
    wscript.sleep 5000
    loop
                                                                                                                                                                                           දැන් anything.vbs කියල save කරන්න.
     ඒක ඕපන් කරල බලන්න.
  • Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.
  • Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න        

වැඩේ එච්චරයි. වැඩිපුර ෆන් එකක් ගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න. 
(ඔබ කරන ගොන් වැඩවලට මම වගකියන්නේ නෑ...:පී)

  • යන්න Internet Cafe එකකට , පාසලේ කොම්පියුටර් ලැබ් එකට, හෝ යාලුවාගේ පරිගණකය ගාවට..
  • මේ Script  එක ඒ පරිගණ්කයේ කොහේහරි හංගන්න. (Local Disk, My Music or anywhere. But not Desktop)
  • කොපි කරපු ෆයිල් එක Right Click කර Send To >>> Desktop කරන්න. 
  • එකේ ඇති Shortcut එක Rename කරන්න (Games Folder Mozilla Firefox, Internet Explorer, Chrome,  වගේ නමකට )
  • අදාළ නමට Right Click>>> Properties>> Custom>>>Change Icon ගිහින් Icon එක මාරු කරන්න.

Comments

Popular posts from this blog

ඩ්‍රයිව් එක හංගමු

Step 1.   Start – Run මත ක්ලික් කරන්න Step 2. විවෘත වන වින්ඩෝව මත ” сmd ” අැතුළු කරන්න. Step 3. විවෘත වන Command prompt හි ” Dіskраrt ” ටයිප් කර අැතුළු කරන්න Step 4. දැන් ඔබ  ” lіst vоlumе ” යැයි ටයිප් කර ඩ්‍රයිව් ලැයිස්තුව ලබාගන්න Step 5. ඔබට සඟවන්න අවශ්‍ය ඩ්‍රයිව් එක අැතුළු කරන්න උදා - ” Select volume E ”  and hit Enter. නැතිනම් අවශ්‍ය vоlumе D , නම් ” S elect vоlumе D  ” අැතුළු කරන්න. Step 6. සැඟවීම සඳහා “ Remove letter E ” ලෙස ටයිප් කර අැතුළු කරන්න. _____________________________________________________________________________________ සැඟවූ ඩ්‍රයිව් එක නැවත ලබාගන්න Step 1. කලින් සිදුකළ දේවල් 5 නැවත කරන්න. Step 2. මුලින් මෙන් සැඟවූ ඩ්‍රයිව් එක තෝරන්න ” Select volume E ” Step 3 . කලින් අවස්ථාවේදී   අැතුළු කළ ” Remove letter E ” , වෙනුවට ” Assign letter E ” අැතුළු කරන්න Step 4. පසුව පරිගණකය නැවත පණ ගන්වන්න Note : This is for Educational Purpose only, Perform the Trick at your Own Risk, smarttricks.net is not liable f...

Adobe master collection CS6

වෙන වෙනම photoshop,premier,aftereffect  install කරගන්න එක අප්පිරියා වෙන වැඩක් හින්දා මෙන්න ඔක්කොම පහළ තියෙන ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න.  හැබැයි torrent සොෆ්ට්වෙයාර් ලින්ක් එකක්

AVG AntiVirus Free 2016 v2016.121.7859

Features: Provides real-time protection to ensure computer is always safe via AVG Resident Shield AVG On-Demand Scanner allows users to schedule tests AVG E-mail Scanner checks for any malicious content hidden in e-mail messages AVG Virus Vault handles infected files safely Unlimited updates of the free virus database Blocks infected links Checks files before downloading Using AVG AntiVirus Free The installation package includes many components that are automatically installed by default. However, custom support allows users to select the components they would like to install. These components include identity, Web browsing and e-mail protection. Since AVG AntiVirus Free is ad-supported, it offers third-party tools and makes changes to Web browsers. However, we paid closer attention during installation and avoided clicking 'Next' unnecessarily, which was enough to skip the things we did not want. The new AVG AntiVirus Free has adopted the appearance of Wind...