Skip to main content

වින්ඩොස් 7 ඇතුලත් කරගන්න DVD ROM එකක් නැද්ද?

ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකින් වින්ඩොස් 7 පරිගණකයට ඇතුලත් කරගන්න
මේ සඳහා DVD Rom එකක් ඇති පරිගනකයකින් පහත දෑ සිදු කරන්න
 
01.මුලින්ම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක Format කරගන්න. -

ඒ සඳහා USB Drive එක සම්බන්ධ කර Start => Computer යන්න ලබා ගන්න. අයිකනය මත ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Format යන්න ක්ලික් කරන්න.

02.දෙවනුව command prompt වෙත පිවිසීම සඳහා start+R ක්ලික් කර cmd යනුවෙන් ටයිප් කරන්න.

03.ඉන් පසුව වින්ඩොස් ඩිරෙක්ටරියට පිවිසීමට CD Windows ලෙස ටයිප් කර Enter ක්ලික් කරන්න.
04.system 32 ඩිරෙක්ටරියට පිවිසීමට CD System32 ලෙස ටයිප් කර Enter ක්ලික් කරන්න.

05.ඉන් පසුව disk part ලෙස සඳහන් කර Enter ක්ලික් කරන්න.

06. ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තෝරාගෙන Enter ක්ලික් කරන්න. උදා: Select disk2
Run Screenshot

07. පසුව clean යන්න ඇතුලත් කර Enter ක්ලික් කරන්න. Disk part succeeded in cleaning the disk ලෙස අවසන් වූ පසු තිරයේ දැක්වෙයි.

08.පසුව create partition primary ලෙස සඳහන් කර Enter කරන්න.

09.නැවත පාටිෂන් එක තෝරගන්න.

10.Active ලෙස සඳහන් කර Enter කරන්න. Disk part marked the current partition as active ලෙස තිරයේ දැක්වේ.

11.ඉන් පසුව format fs=ntfs හෝ format fs=fat32 ලෙස ටයිප් කර Enter කර ක්ලික් කරන්න.

command prompt view

12.පසුව 7 අඩංගු DVD එක ධාවකයට ඇතුලත් කර එහි ඇති සියළු ෆයිල් කොපි කර පේස්ටි කරගන්න.

13.දැන් අනිත් පරිගනකයට 7 ඇතුලත් කළ හැක.


දැන් සාමාන්‍ය පරිදි install කළ හැකිය.

By LahiruTech

Comments

Popular posts from this blog

Adobe master collection CS6

වෙන වෙනම photoshop,premier,aftereffect  install කරගන්න එක අප්පිරියා වෙන වැඩක් හින්දා මෙන්න ඔක්කොම පහළ තියෙන ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න.  හැබැයි torrent සොෆ්ට්වෙයාර් ලින්ක් එකක්

Track Android

android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........

Virtual Dj 8 ( නව සංස්කරණය )

මම අද ගෙනාවේ අපි කැමති සිංදු අවශ්‍ය අාකාරයට සකසා ගත හැකි මෘදුකාංගයක්. මේක ස්ථාපනය කරගන්න වින්ඩොස් 10 සංස්කරණය හෝ MacOs 10.11 සංස්කරණය අවශ්‍ය වෙනවා. මෙතනින් පිවිසෙන්න වැඩි විස්තර - VirtualDJ is a software used by DJs to replace their turntables and CD players, and use digital music instead of vinyl and CDs. It lets you "mix" your songs, by playing two or more tracks at the same time, adjust their relative speed so that their tempo will match, apply effects like loops etc, and crossfade from one side to the other. It also lets you scratch your songs, set and recall cues, and all the other regular features DJs expect to find to be able to mix. It will let you organize your collection of tracks and group them easily in a DJ-friendly way, using filter to find the hot songs, or find compatible bpm or key, access your previous playlists. And if you're missing a track, VirtualDJ will automatically find it on the Internet and stream it directly (*requires an...