Skip to main content

ටොරන්ට් ෆයිල් IDM එකෙන් කොහොමද බාගන්නේ...

ටොරන්ට් ෆයිල් IDM එකෙන් කොහොමද බාගන්නේ...
තිරය

01.මුලින්ම ඔබ කැමති වෙබ් අඩවියකින් ටොරන්ට් ෆයිල් එක බාගන්න

02.දෙවනුව පහත ඇති වෙබ් ලිපිනයට පිවිසෙන්න www.zbigz.com
                                  පිවිසීමට ක්ලික් කරන්න

03.ඉන් පසුව Go Button ක්ලික් කරන්න


* මෙම අවස්ථාව ලබාගතහැකි වෙනත් අඩවි
                         bitlet.org
                         torrenthandler.com
                         quick-torrent.com






By LahiruTech




Comments

Popular posts from this blog

Track Android

android 4න් එකක sms mms call history browsing history system activities location කියන ඔක්කොම track කරගන්න........

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

රාවනා රජතුමා ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය. එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.

Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය

අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න ..