Skip to main content

Posts

Showing posts from January, 2013

Trial Software 4ever

 නොමිලේ දෙන Trial Software දින 30ක් ඇතුලත භාවිතා කරන්න බැරි වෙනවා ඒක මඟ හරින්න ක්‍රමයක් තමයි time stopper කියන්නේ මේකෙන් පුළුවන් shortcut එකක් හදලා ඒකෙන් හැමදාම ඕනෙ දේ කරගන්න. මෙතැනින් බාගන්න

වින්ඩොස් 7 ඇතුලත් කරගන්න DVD ROM එකක් නැද්ද?

ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකින් වින්ඩොස් 7 පරිගණකයට ඇතුලත් කරගන්න මේ සඳහා DVD Rom එකක් ඇති පරිගනකයකින් පහත දෑ සිදු කරන්න   01.මුලින්ම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක Format කරගන්න. - ඒ සඳහා USB Drive එක සම්බන්ධ කර Start => Computer යන්න ලබා ගන්න. අයිකනය මත ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Format යන්න ක්ලික් කරන්න. 02.දෙවනුව command prompt වෙත පිවිසීම සඳහා start+R ක්ලික් කර cmd යනුවෙන් ටයිප් කරන්න. 03.ඉන් පසුව වින්ඩොස් ඩිරෙක්ටරියට පිවිසීමට CD Windows ලෙස ටයිප් කර Enter ක්ලික් කරන්න. 04.system 32 ඩිරෙක්ටරියට පිවිසීමට CD System32 ලෙස ටයිප් කර Enter ක්ලික් කරන්න. 05.ඉන් පසුව disk part ලෙස සඳහන් කර Enter ක්ලික් කරන්න. 06. ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තෝරාගෙන Enter ක්ලික් කරන්න. උදා: Select disk2 Run Screenshot 07. පසුව clean යන්න ඇතුලත් කර Enter ක්ලික් කරන්න. Disk part succeeded in cleaning the disk ලෙස අවසන් වූ පසු තිරයේ දැක්වෙයි. 08.පසුව create partition primary ලෙස සඳහන් කර Enter කරන්න. 09.නැවත පාටිෂන් එක තෝරගන්න. 10.Active ලෙස සඳහන් කර Enter කරන්න. Disk part marked the current partiti

සිංහලෙන් ටයිප් කරන්න බැරිද?

මෙන්න විසඳුම- SMS විදිහට සිංහල Unicode  ටයිප් කරන්න මෙතන ක්ලික් කරන්න charactor map භාවිතා කරපු කාලේ ඉවරයි

ටොරන්ට් ෆයිල් IDM එකෙන් කොහොමද බාගන්නේ...

ටොරන්ට් ෆයිල් IDM එකෙන් කොහොමද බාගන්නේ... තිරය 01.මුලින්ම ඔබ කැමති වෙබ් අඩවියකින් ටොරන්ට් ෆයිල් එක බාගන්න 02.දෙවනුව පහත ඇති වෙබ් ලිපිනයට පිවිසෙන්න www.zbigz.com                                   පිවිසීමට ක්ලික් කරන්න 03.ඉන් පසුව Go Button ක්ලික් කරන්න * මෙම අවස්ථාව ලබාගතහැකි වෙනත් අඩවි                          bitlet.org                          torrenthandler.com                          quick-torrent.com By LahiruTech