Kolibri - ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය October 24, 2014 අද මම ඔයාලට ලොව කුඩාම පරිගණක මෙහෙයුම් පද්ධතිය ගෙනාවා. මේක 1.8MB ප්‍රමාණයකුත් මතකය 8 MB ඕනෙ. විඩියෝව පහතින් බලන්න. මෙන්න බාගන්න .. Read more
අන්තර්ජාලයෙන් සීඝ්‍රගාමීව ගොනු බාමු... October 22, 2014 අන්තර්ජාලයෙන් ගොනු බාගත කිරීමේදී ඉතාමත් ඉක්මණින් සහ කිහිප විටකදී බාගන්න. මෙන්න මෘදුකාංගයක්. මේකෙ නම internet download manager මේකෙ crack එකත් අඩංගුයි. බාගන්න පිවිසෙන්න . Read more
පරණ විදිහට ෆයිල් සොයා ඇතිවෙලාද? October 16, 2014 ඔබට අවශ්‍ය ගොනු පිළිවෙලකට හා නිවැරදිවම සොයාගන්න. මෙන්න මෘදුකාංගයක් ඇවිත් බාගන්න. Read more
මෙන්න නියම ප්‍රතිවෛරස මෘදුකාංගයක් !!!!!!!!!!!!! October 16, 2014 මෙන්න නියම ප්‍රතිවෛරස මෘදුකාංගයක් මේකෙ විශේෂත්වය තමයි බලවත් ගිනිපවුරක් මේ සමඟ ලබා දී තිබීමයි. අනික මෙම මෘදුකාංගය කිසිම මුදලක් වැය නොකර භාවිත කරන්න පුළුවන්. මේකෙ නම Zone Alarm. බාගන්න පිවිසෙන්න. Read more
පවුලේ දින සටහනක් තිබ්බොත් කොහොමද? October 16, 2014 මෙන්න නියම මෘදුකාංගයක් මේකෙන් පුළුවන් ඕනෑම විදිහකට කැලැන්ඩරයක් නිර්මාණය කරන්න. මෙතනින් බාගන්න . Read more
මෙන්න හොඳ ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක් - Pear Linux October 11, 2014 මෙන්න හොඳ ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක් දැනගන්න මෙතනින් කොටන්න. Read more
යූඑස්බී මුර දැමීම. - USB Secure October 11, 2014 මෙමඟින් යූඑස්බී ඩ්‍රයිවර් මුර පද වලින් ආරක්ෂා කිරීමටත් බාහිරින් සම්බන්ධ කරන ඩ්‍රයිවර් ආරක්ෂා කිරීමටත් එක් ක්ලික් එකකින් ආරක්ෂා කිරීමටත් පෝටබල් තනි ඇප්ලිකේෂන් එකකි. බාගැනීමට පිවිසෙන්න. Read more