Skip to main content

Posts

Showing posts from December, 2013

Game ගහන්න ලේසිම කෙටි ක්‍රම මෙන්න

අලුත්ම Cheet book version ගන්න මෙතන ක්ලික් කරන්න

Computer Tricks In Sinhala | NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු. CD/DVD Drive Eject වෙන්න

මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ.  මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා.  මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ. Notepad Open කරගන්න. යට තියන කෝඩ් එක එකේ දාගන්න.                                                                                                Set oWMP = CreateObject("WMPlayer.OCX.7") Set colCDROMs = oWMP.cdromCollection do if colCDROMs.Count >= 1 then For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next End If wscript.sleep 5000 loop                                                                                                                                                                                        දැන් anyth